මහජන සුභ සාධක අරමුදල

යෝජිත සමාජ සුබ සාදන කටයුතු කිරීම හා ඉදිරියට ගෙන යාම සඳහා ලොව වෙසෙන සිය`එම ශ්‍රී ලංකාවාසී ජවතාවටත්, සමාජ සේවා ආයතනය හා ස්වේච්ඡා සංවිධාන වලටත්, සමස්ථ ලෝක ප්‍රජාවටත් සම්පත් බැංකුවේ අපගේ මහජන සුබ සාධක අරමුලට දායක වන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.

ගිණුමේ නම : මහජන සුබ සාන අරමුදල
බැංකුවේ නම : සම්පත් බැංකුව, ගම්පහ, ශ්‍රි ලංකාව
ගිණුම් අංකය :

ඔබට අවශ්‍ය විස්තර දැන ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ ගම්පහ තරුණ බෞද්ධ සමිතියේ සභාපති ප්‍රධාන ලේකම් හා භාණ්ඩාගාරික අමතන්න.

අපගේ දුරකථන අංකය : 0094 3 2222474

 

ඔබ සැමට තෙරුවන් සරණයි!!!.